No | English | English | English | සිංහල |
---|---|---|---|---|
1 | Am, Is, Are | There is, There are | Has, Have | ඉන්නවා, වෙනවා, තියෙනවා |
2 | Was, Were | There was, There were | Had | හිටියා, වුනා, තිබුනා |
3 | Will be | There will be | Will have | ඉඳීවි, වේවි, තිබුනා |
4 | Has been, Have been | There has been, There have been | Has had, Have had | ඉඳලා තියෙනවා, වෙලා තියෙනවා, තිබිලා තියෙනවා |
5 | Had been | There had been | Had had | ඉඳලා තිබුනා, වෙලා තිබුනා, තිබිලා තිබුනා |
6 | Will have been | There will have been | Will have had | ඉඳලා තියේවී, වෙලා තියේවී, තිබිලා තියේවී |
7 | Can be | There can be | Can have | ඉන්න පුලුවන්, වෙන්න පුලුවන්, තියෙන්න පුලුවන් |
8 | May be | There may be | May have | ඉන්න ඉඩ තියෙනවා, වෙන්න ඉඩ තියෙනවා, තියෙන්න ඉඩ තියෙනවා |
9 | Should be, Must be | There should be, There must be | Should have, Must have | සිටිය යුතුයි, විය යුතුයි, තිබිය යුතුයි |
10 | Should have been | There should have been | Should have had | සිටිය යුතුව තිබුනා, විය යුතුව තිබුනා, තිබිය යුතුව තිබුනා |
11 | Could have been | There could have been | Could have had | ඉන්න තිබුනා, වෙන්න තිබුනා, තියෙන්න තිබුනා |
12 | Must have been | There must have been | Must have had | ඉන්න ඇති, වෙන්න ඇති, තියෙන්න ඇති |
13 | Need not have been | There need not have been | Need not have had | සිටියේ අපරාදේ, වුනේ අපරාදේ, තිබුනේ අපරාදේ |
Disclaimer: This website has been created only for purposes of education.